රනිල් + මෛත්‍රී පාලන සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු ලෙස නම් කර සිටින මහ බැංකුවේ එවකට අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන්ට තවමත් සිතාසි බාරදීමට නොහැකිවූ බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ විපක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග ඇතිවූ සංවාදයකදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.
https://www.facebook.com/lankatruthofficial/videos/2853503908221619/?v=2853503908221619
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...