ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහ බැංකුවේ ආපනශාලාවේ සේවය කරන සේවකයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහ බැංකු අධිපති ඩබ්ලිව් එල් ලක්ෂ්මන් මහතා ඇතුළු තවත් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
කෙසේ නමුත් මාධ්‍යය වෙත අදහස් දැක්වූ මහ බැංකු ප්‍රකාශකයෙක් පවසා සිටියේ දෛනික මහ බැංකු කටයුතු වලට මෙම තත්වය බාධාවක් නොවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...