ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ටැමිල් කැනඩියන්ස් යන නාමයෙන් ඇති ෆේස්බුක් ගෲප් හි කොටි ත්‍රස්ත සංවිධානයේ ලාංජනය සහිත මුඛ ආවරණ මුද්‍රණය කර සමාජ මාධ්‍ය හරහා මේ වන විට අලෙවි කරමින් සිටියි.
තිස් වසරක කුරිරු යුද්ධයකින් ශ්‍රී ලංකාව නිදහස ලැබූවද මෙරට බෙදා වෙන් කිරීමේ සැබෑ නොවන සිහිනයක සිටින පිරිසක් කොවිඩ් වලින් ආරක්ෂාවීමට භාවිතා කරන මුඛ ආවරණයෙන් තමන්ගේ සිහිනය මුද්‍රණය කර තිබේ.
මේ අතර වේලුපිලේලේ ප්‍රභාකරන්ගේ ඡන්ම දිනය නොවැම්බර් මස 27 වන දිනට යෙදී ඇති බැවින් ඊට සමගාමීව කැනඩාව වැනි රටවල ඩයස්පෝරා සමාජිකයන් මෙවැනි ක්‍රියාවල නිරත වේ.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...