ප‍්‍රධාන පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහි සිය සටන ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉරානය මත දැඩි පීඩනයක් ඇති කිරීම සඳහා ඇමෙරිකානු රජය නව සම්බාධකයන් පනවමින් සිටින බවට එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

මෙම නව සම්බාධක මේ වන විටත් පනවා ඇති අතර ඉරානයේ උත්තරීත නායකයා වන අයතුල්ලා අලි කමේනි විසින් පාලනය කරනු ලබන ඉස්ලාමීය විප්ලවය මොස්ටසාෆාන් පදනමට මේ වන විටත් සම්බාධක පනවා තිබේ.

මෙම පදනමට එරට බුද්ධි අංශ භාර අමාත්‍යවරයා සහ තවත් බොහෝ ඉහළ තනතුරු හොබවන නිලධාරීන්ද ඇතුළත්ව සිටින බවටද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More