විදේශ පුවත්

අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් මරා දැමීම සඳහා දියත් කළ මෙහෙයුමට උප ජනාධිපති සිටි ජෝ බයිඩන් විරුද්ධ වූ බව හිටපු ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා හෙලි කර ඇත. එසේම හිටපු ආරක්‍ෂක ලේකම් රොබට් ගේස්ට්ද එරෙහි වූ බව පැවසූ ඔබාමා එම මෙහෙයුම ගැන දැන සිටියේ සුළු පිරිසක් බවද පළ කළේය.

පකිස්තාන් හමුදාව ඔසාමා සිටින ස්ථානය දැන සිටි බවද තවදුරටත් පැවසූ ඔබාමා මෙහෙයුමට පාකිස්තානය සම්බන්ධ කර ගැනීමෙන් වැලකුණු බවද අනාවරණය කර ඇත. 2011 මැයි 2 දා ඇමෙරිකානු නාවික සීල් භට පිරිසක් දියත් කළ මෙහෙයුමින් ඔසාමා බින්ලාඩන් ඝාතනය විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More