ව්‍යාපාරික පුවත්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17 දා) ඉදිරිපත් කළ රාජ්‍ය අයවැය ලේඛනයට අනුව ලබන වසරේ (2021) සමස්ත අයවැය හිඟය රු. බිලියන 1564 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මේ සමස්ත අයවැය හිඟය නියෝජනය කරන ලබන වසරේ මුළු ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම රු. බිලියන 1961 ක් ලෙස ද මුළු ඇස්තමේන්තුගත රාජ්‍ය වියදම රු. බිලියන 3525 ක් ලෙස ද ඇස්තමේන්තුගත කර තිබේ.

එසේම ලබන වසරේදී සියයට 5.5 ක ආර්ථික වර්ධනයක් අයවැයෙන් ඉලක්ක කර තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More