ව්‍යාපාරික පුවත්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17 දා) ඉදිරිපත් කළ රාජ්‍ය අයවැය ලේඛනයට අනුව ලබන වසරේ (2021) සමස්ත අයවැය හිඟය රු. බිලියන 1564 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මේ සමස්ත අයවැය හිඟය නියෝජනය කරන ලබන වසරේ මුළු ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම රු. බිලියන 1961 ක් ලෙස ද මුළු ඇස්තමේන්තුගත රාජ්‍ය වියදම රු. බිලියන 3525 ක් ලෙස ද ඇස්තමේන්තුගත කර තිබේ.

එසේම ලබන වසරේදී සියයට 5.5 ක ආර්ථික වර්ධනයක් අයවැයෙන් ඉලක්ක කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More