ප‍්‍රධාන පුවත්

විස්තීර්ණ කලාපීය ආර්ථික සහයෝගීතා ගිවිසුම “Regional Comprehensive Economic Partnership” (RCEP) නම් වූ මෙම ගිවිසුමට ආසියාන් සංවිධානයේ රටවල් 10 ට අමතරව චීනයේ මූළිකත්වයෙන් තවත් ආසියානු-පැසිෆික් කලාපීය රටවල් 05ක් අත්සන් තබා ඇත.

මෙම ගිවිසුමට අයත් රටවල්වල ජනගහනය බිළියන 22ක් වන අතර වෙළඳපොල පරිමාව ඇ.ඩොළර් ට්‍රිලියන 26.2ක් හෙවත් ලෝකයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 30% කි.

ආරම්භක අවස්ථාවේදී ඉන්දියාව ද ඇතුලුව රටවල් 16ක් මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබුනද පසුගිය වසරේ ඉන්දියාව ඉන් ඉවත් විය. නමුත් මෙයට ඇතුලු වීමට ඉන්දියාවට තවමත් දොර විවුර්තව තිබෙන අතර ජපාන අගමැති යොෂිහිදේ සුගා පවසන්නේ ඉන්දියාව ද මෙයට ඇතුලත් කරගෙන මෙය තවත් පුලුල් කිරීමට ජපානය උදව් කරන බවයි.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් බලන්න.
https://www.rt.com/business/506759-biggest-free-trade-deal/
https://www.rt.com/business/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More