ප‍්‍රධාන පුවත්

ඉරාක, ඇෆ්ගනිස්තාන් සහ ලිබියා ආක්‍රමණයන්හිදී මෙන්ම සිරියාව එකම යුධ පිටියක් කිරීම පිටුපස සිට විශාල කාර්යයභාරයක් සිදු කළ Michele Flournoy ට සහ Susan Rice ට බයිඩ්න් රජයේ ප්‍රධාන තනතුරු ප්‍රධානය කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව වාර්තාවේ.

ඉහත රටවල්වල යුද්ධයන් නිර්මාණය කිරීමට කටයුතු කිරීම පිළිබඳව අපකීර්තිමත් ඉතිහාසයක් ඇති මොවුන් දෙදෙනාට බයිඩ්න් පාළනයේ ඉහල තනතුරු ලැබීම යනු ලෝක සාමයට කණකොකා හැඬීමක් වනු ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් බලන්න.

Biden Will Have The Most Diverse, Intersectional Cabinet Of Mass Murderers Ever Assembled



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More