ප‍්‍රධාන පුවත්

කොවිඩ්19 වෛරසය භූගත ජලයේ සහ ගලායන ජලයේ විනාශ නොවී පවතිනවාද නැද්ද යන්න පිළිබඳව ඇති වී ඇති සාකච්ඡාව විද්‍යාත්මකව තහවුරු කිරීමට පර්යේෂණ කිරීමට ලෝකයේ විශේෂඥයන් කටයුතු කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස ලතින් අමෙරිකාවේ රට වලින්  කොවිඩ්19 වෛරසය දරුණුම ලෙස පහර කෑමට ලක්වූ රටක් වන ඉක්වදෝරය ද තම රටෙහි පරිසරයේ කොවිඩ්19 වෛරසය තිබේදැයි පර්යේෂණ කිරීම කරණු ලැබුවා.එරට සෞඛ්‍ය අංශ විසින් කොවිඩ්19 වෛරසය ජල මූලාශ්‍ර සහ භූමිය ආශ්‍රිතව පවතින ආකාරය සම්බන්ධයෙන් පර්යේෂණ කරනු ලැබුවා.

ඉක්වදෝරය තුළ කොවිඩ්19 වෛරසය හේතුවෙන් මිය ගිය අයගේ සිරුරු එරට අගනුවර වන ක්විටෝ නගරයේ වීදි අද්දර දමා ගොස් තිබෙනු පසුගිය දිනවල ලෝක ජනමාධ්‍යය තුළ ඉහළම අවධානයට ලක්වූවා.

එහිදී ඉක්වදෝර විශේෂඥයන් තහවුරු කරගනු ලැබුවේ එරට අගනුවර වූ ක්විටෝ නගරය හරහා ගලා බසිනා ගංගා ආශ්‍රිතව ගලා බසිනා ජලයේ කොවිඩ්19 වෛරසය දක්නට ලැබුණු බවයි.

පර්යේෂණ පත්‍රිකාව පහතින්…

https://www.sciencedirect.com/science/article/pii/S0048969720343564?fbclid=IwAR1i33LO9C2zhTygqQ7nFlSlKRqcnefJuhIG56wtWZZZWVqYL2Y_nNnUdO8



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More