ව්‍යාපාරික පුවත්

රන් බද්දක්‌

April 19, 2018 10:02 am | Lanka Lead News

ශ්‍රී ලංකාවට ආනයනය කරන රත්‍රංවල වටිනාකම මත සියයට 15 ක තීරු බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙම බද්ද 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරටට ආනයනය කරන රත්තරන්වලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස වෙනත් රටවලට යැවෙන බවට කරුණු ආනාවරණය වීම මත එය නතර කිරීමේ පියවරක් ලෙස එම තීරුබද්ද පැනවූ බවද මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර කොළඹ හෙට්ටිවීදිය රත්තරන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවන් සඳහන් කළේ නව තීරුබද්දත් සමඟ රත්තරං පවුමක මිල රුපියල් 64000 පමණ දක්වා ඉහළ නගින බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More