කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර ඇති එම මන්ත්‍රීවරයා උතුරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.
පසුගිය 30 වැනිදා පැවති මහ නගර සභා මාසික රැස්වීමටද මෙම මන්ත්‍රීවරයා සහභාගී වී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...