ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශය සේවා කටයුතු සිදු කරගෙන යාම සඳහා අවසරය ලබාදී ඇති රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතන හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ සංස්ථාවක් ඇතුළු ආයතන සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ දමා ඇති බවට පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...