අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලට පැමිණි බවට හඳුනාගැනීමත් සමඟ එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
විෂබීජහරණ කටයුතු නිමවන තෙක් එම ගොඩනැගිල්ල වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...