නිරෝධායන ඇඳිරිනීතිය පවතින අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්ෂණිකව ඇඳිරිනීති බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සම්පූර්ණ කරන ලද අයඳුම්පත, විද්‍යුත් තෑපෑල හරහා යොමුකිරීම මගින් ඇඳිරිනීති බලපත‍්‍රය පහසුවෙන් ලබා ගත හැකි බවයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ ඇඳිරිනීති බලපත‍්‍රය සම්බන්ධයෙන් ගැටලූවක් වේ නම් ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට ජේ්‍යෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු පත්කර ඇති බවයි.
සම්පූර්ණ කරන ලද අයඳුම්පත secretary@mws.gov.lk විද්‍යුත් තෑපෑලට යොමුකිරීම මගින් ඇඳිරිනීති බලපත‍්‍රය පහසුවෙන් ලබා ගත හැකියි.
එම බලපත්‍රය පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...