කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ සේවය කරන පොලිස් නිලධාරිනියන් සහ නිලධාරීන් 26 දෙනකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.
මේ නිසා මළලසේකර මාවතේ පිහිටි පොලිස් කාන්තා නිල නිවාසවල නේවාසිකව සිටින නිලධාරිනියන් 235 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ සෙසු නිලධාරින්ද කොරෝනා පරීක්ෂණය සිදුකර ඇති අතර ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාද ලැබීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...