දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත තමරා කුනනායගම් මහත්මිය ඉංග්‍රීසි පුවත්පත් වලට ලිපියක් ලියමින් සඳහන් කරන්නේ ACSA ගිවිසුම නිසා ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර දැනටමත් හමුදා සහයෝගීතාවයක් ඇතිවි තිබෙන බව සහ එම සහයෝගීතාවය චීනයට එරෙහිව භාවිතා කිරීමට ඇමරිකාව සැරසෙන බවය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නොබැඳි පිළිවෙත බව කියමින් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය දේ කරන බවට ඇය චෝදනා කරයි.

නොබැඳි ප්‍රතිපත්තිය යනු අධිරාජ්‍යවාදී යුද උවමනාවන් ඉටු කිරීම හෝ ස්වාධීනව සිටීම නොව ඊට එරෙහි වීම බවද ඇය පවසයි.

ඇමරිකාවේ ඉන්දු පැසිෆික් උපායමාර්ගයට පරිස්සමින් වචන පාවිච්චි කරමින් වුවත් උදවු කිරීම මඟින් නොබැඳි ප්‍රතිපත්තිය පමණක් නොව එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියද උල්ලංගනය වන බව ඇය විසින් අවධාරණය කොට ඇත.

මූලාශ්‍ර –

US-Lanka militaryalliance in the wake of Pompeo visit



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More