දේශීය පුවත්

පැය දෙකක කාලයක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද (03) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය තුළ පාර්ලිමේන්තුව එක් දිනකට පමණක් සීමා කිරීමට පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේ දි තීරණය කරනු ලැබුවේය.

යළිත් නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරින්, සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට පාර්ලිමේන්තු සංකිර්ණය වෙත ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර අද දිනයේදී මාධ්‍යවේදීන් සඳහාද පාර්ලිමේන්තු කටයුතු ආවරණ කිරීමේ අවස්ථාව නොදීමටයි තීරණය වී ඇත්තේ.

blob:https://www.facebook.com/4840927e-3185-4489-9f5f-fa127c80d57f



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More