මෙරට සුවය ලැබූ කොවිඞ් 19 ආසාදිතයින් ගණන පන්දහස ඉක්මවා ඇත.නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල්හි ප්‍රතිකාර ලබා (02දා) පිටව ගිය පුද්ගලයින් 344 දෙනාත් සමග මෙරට සුවය ලැබූ කොවිඞ් ආසාදිතයින් ගණන5249කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...