කොරෝනා තත්ත්වය හේතුකොටගෙන හෙට (03) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී කතා කිරීමට කාලය වෙන්කොට ඇති මැතිඇමැතිවරුන් පමණක් සහභාගී කරවා ගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය තොට ඇත.
ඒ සම්බන්ධයෙන් (02) සවස්වරුවේ පක්ෂ නායකයන් සමග පැවැති රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව හෙට පැවැත්වෙන රැස්වීමේදී මෙන්ම ඊට පසුව ලබන 10 වැනිදා පැවැත්වෙන රැස්වීමේදීත් කතා කිරීමට කාලය වෙන්කොට ඇති මැතිඇමැතිවරුන් පමණක් පාර්ලිමේන්තුවට කැදවීමට එකගතාව පළ වී ඇත.
හෙට දිනයේදී වෛද්‍ය ආඥාපනත යටතේ වන නියෝග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ජා කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...