පාර්ලිමේන්තුව කල්තැබීම ගැන දේශපාලන අංශවල සැකයක් ඇතිවී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංවිමාර්ගවලින් වාර්තා වේ.
මීළඟ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භවන්නේ මැයි මස 08 වෙනිදාය.ඒ දක්වා කාලය තුළ දේශපාලන පෙරළි රෑසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.මෙම කාලය තුළ නව ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවීමට කණ්ඩායම් රෑසක් සාකචිඡා ආරම්භ වී තිබෙන බවද දේශපාලන අභ්‍යන්තර ආරංවි මර්ගවලින් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...