මේ වන විට ක්‍රියාත්මක දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එළඹෙන නොවැම්බර් 9 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය 23 වැනි සඳුදා තෙක් කල්දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...