හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පැනවූ කාලයේදී ඔවුන් ඉන් පිටතට පොතුවිල් කරා ගොස් තිබීමයි.
ඔවුන් එහි සංචාරයකට ගොස් ඇති බව පෙනී යන්නේ යැයි වාර්තා වේ.
අද වන විට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළුව පවුලේ සියලු දෙනා නිරෝධනයයෙන් නිදහස් වි කොළඔට පැමිණ ඇති බවට වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...