දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කොවිඩ්19 වෛරසය මේ වන විට සමාජය ව්‍යාප්ති තත්ත්වයක පවතින බව අවධාරණය කරණු ලැබීය.

එහිදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කර සිටියේ මෙම තත්වය ප්‍රකාශ කල යුතුව ඇත්තේ තම සංගමය නොව වසංගත රෝග විද්‍යා අංශය බවයි.

වැඩිදුරට  අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වෛරසය අතිශය ප්‍රබල බවත් බෝවීමද ඉතා ඉහළ බවත් පවසා සිටියේය.

එළඹී තිබෙන තත්වය ඉතා බරපතල බවත් ඉහළ අවදානමක රට ඇති බවත් ඉදිරියේදී මරණ සංඛ්‍යාව අතිශයින්ම ඉහළ යා හැකි බවත් මෙරට වැඩිහිටි පරම්පරාව ඉහළ අනතුරකට මුහුණ ඩි ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

“ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතාලි අර්බුදය අබියසයි, බෝනොවන රෝග සහිත සියලු දෙනා අතිශය පරිස්සම් විය යුතුයි”. යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More