ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අදනොම් ගෙබ්‍රියුස්(Tedros Adhanom Ghebreyesus) මහතා ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආරංචි මාර්ග පවසයි.
මේ අතර ට්වීටර් පනිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ ” මම කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමඟ කටයුතු කර ඇතැයි යන සැකය මත ස්වයං නිරෝධායනයට ලක් වූවා. එහෙත් මා මෙතෙක් කිසිදු කොවිඩ්19 ආසාදිත ලක්ෂණ පෙන්නුම්නොකළ අතර හොඳ සෞඛ්‍යය තත්වයෙන් පසුවෙනවා. කෙසේවුවද ලෝක සෞඛ්‍යය සංවිධානයේ දක්වා ඇති මාර්ග උපදේශ අනුව මා නිවසේ සිට රාජකාරි කටයුතු කරගෙන යන බව දන්වා සිටිමි.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...