දේශීය පුවත්

ජලය සහිත මැටි කෝප්පයකට දෙහිකොළ, පාවට්ටා කොළ, ඉ`ගුරු කෑල්ලක්, කොත්තමල්ලි ටිකක් දාලා හොඳට උණු කරගෙන උදේ සවස හුමාලය අල්ලන්න. මේ මගින් කොරෝනා රෝගයෙන් මිදීමට පුළුවන්…..’’ යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පී. හේවාගමගේ මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 වැනිදා) පැවසීය.

මැටි මුට්ටියකට දෙහි කොළ, පාවට්ටා කොළ, කොත්තමල්ලි ටිකක්, ඉ`ගුරු කෑල්ලක් දාලා වතුර දාලා හොඳට තම්බාගන්න. තම්බලා බෙට්ෂීට් එකකින් හිස සිට පොරවාගෙන මැටි කෝප්පයෙන් හුමාලය අල්ලාගන්න. හොඳට උගුරට, නාසයට දැනෙන්න ආශ්වාස ප‍්‍රශ්වාස කරන්න. අඩුම වශයෙන් මේ කාර්යය විනාඩි 10 ක් වත් උදේ, සවස කරන්න. මේක හරියටම සතියක් එක දිගටම කරගෙන යනවානම් හොඳයි. ගෙවල්වල ඉන්න හැමදෙනාම එසේ කළොත් කොරෝනා රටින් තුරන් කරන්න පුළුවන්.

හවසට මදුරුතලා, කොහොඹ කොළ, කුරුඳු කොළ, පොල්කටු අ`ගුරු භාජනයකට දාලා නිවසේ දුම් අල්ලන්න. කොරෝනා වෛරසය නිවසට ඇවිත් තියෙනවානම් එයත් විනාශ වෙලා යනවා. සමහරවිට අපි වැඩට ගිහින් ආවොත්, කඬේට ගිහින් ආවොත් සපත්තුවල, සෙරෙප්පුවල, ඇඳුම්වල, එළවළු බෑග්වල මොන මොන විෂබීජ ගෙවල්වලට ගෙනත් තියෙනවද දන්නේ නැහැනේ.

අද හැම කෙනෙකුම දේශීය ආයුර්වේද ඖධෂ තමයි භාවිතා කරන්නේ ආයුර්වේද වෙදකම තමයි අද මේ වසංගත රෝග මැ`ඩ පවත්වන්න එකම ආයුධය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More