දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයෙන් අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ නිසා ජනතාවට ඉහළ වගකීමක් ඇති බවත් ජනතාව උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ බවත් ඔහු පවසයි.

දැනට අක‍්‍රිය වී ඇති මුල්ලේරියාව රෝහලේ PCR යන්ත‍්‍රය හෙට දිනයේ සිට නැවත ක‍්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයිද ඔහු විශ්වාසය පල කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More