ආර්ථික ඝාතක නිලධාරීන් අතලොස්සක් විසින් රටේ ආර්ථිකයට කරනු ලබන විනාශය පැහැදිළි කෙරෙන ලිපියක් අප වෙත ලැබී ඇත.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලියා ඇති එම ලිපිය මඟින් යම් නිලධාරීන් පිරිසක් විසින් පාලකයින් නොමඟ යවමින් මහජනයාට හොරෙන් පවත්වාගෙන යනු ලබන බදු ප්‍රතිපත්ති මඟින් වෙළඳපළ තුළ සිදු කරන මිල විකෘතීන් නිසා රටේ නිෂ්පාදන පද්‍ධතිය කඩා වැටෙන ආකාරය මැනවින් පැහැදිළි කෙරේ.
ඔහුට අනුව එම ක්‍රියාවලිය නිවැරදි කිරීමෙන් තොරව සර්ව බලධාරී විධායක ජනාධිපතිවරයෙකු නොව සක්‍රයා හෝ වයිමා පැමිණියද රටේ ආර්ථිකය ගොඩගත නොහැක.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...