සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය විදෙස්ගත වීමට සූදානමක් ඇතැයි වාර්තා වනවා.
ඇය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ධුරයක් ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ සේවයෙන් නිවාඩු ලැබ ඇතැයිද සදහන්.
මෙරට සිටින ප‍්‍රධාන පෙලේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන ඇය මෙරටට බලපෑ කොරෝනා පලමු වටයේ පාලනයට මහත් කාර්යක් ඉටු කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...