මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍ය පවතින පී.සී.ආර් පරික්ෂණ යන්ත්‍රය හෙට (02) සිට යථා තත්ත්වයට පත්කළ හැකි බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය තවදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට අදාළ යන්ත්‍රයේ කාර්මික දෝෂය හඳුනාගෙන ඇති බවය.
යන්ත්‍රයේ ස්වයංක්‍රීය කොටසේ දෝෂයක් හටගෙන ඇති අතර ප්‍රධාන යන්ත්‍රය සාමාන්‍ය පරිදි ක්‍රියාකරන බවට හඳුනාගෙන තිබේ.
පරීක්ෂණ වට කිහිපයකින් අනතුරුව අදාළ පී.සී.ආර් යන්ත්‍රය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වු බවට සහතික විය හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...