ආණ්ඩුව සමඟ අද හෙට එක්වීමට අවශ්‍යතාවක් නැතැයි විපක්‍ෂයෙන් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා පවත්වා ඇති මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩු පාර්ශ්වයෙන් දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
සමගි ජනබලවේගයෙන් ආණ්ඩුවට එක්වීමට සැරසෙන එම මන්ත‍්‍රීවරුන් අතරට මුස්ලිම් පක්‍ෂ නායකයන් දෙදෙනෙක් සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ද සිටින බව එම ආරංචි මාර්ග පවසයි.
20 වැනි සංශෝධනයේදී ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය ලබාදුන් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් නවදෙනාගේ සහාය ආණ්ඩුවට දැනටමත් තිබෙන බව ආණ්ඩු පක්‍ෂය එම මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇත.
එබැවින් අය වැය ඉදිරිපත් කරන අවස්ථාව වන තෙක් හෝ අයවැයට ඡන්දය විමසන අවස්ථාව වන තෙක් ඉවසා සිටින ලෙස ද ආණ්ඩුව ඔවුනට පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...