දේශීය පුවත්

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී ඇත.

මෙම හිටපු හමුදා නිලධාරීන් තිදෙනා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිව්රුම් ප‍්‍රකාශ ලබා දී තිබේ.

මොවුන් තිදෙනාගෙන් එක් අයෙක් හිටපු මේජර් ජෙනරාල්වරයකු වන අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය නිලධාරීන් දෙදෙනෙකි. මෙම පිරිස ගැන හෙළි වූයේ මුල්වරටය.

මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා හමුදා සේවයෙන් ඉවත් කළ අයෙකි.

මොහු, තමා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රහස් නියෝග නිකුත් කරන ප‍්‍රධාන නිලධාරියා ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග හෙළි කළේය.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පැනවූ තහනම ඉවත් නොකරන ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා සහ මානව හිමිකම් කවුන්සිලය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගෙන් ඉල්ලා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More