ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මගින් (FCID)අත්අඩං ගුවට ගන්නා ලදී.
ඒමහතා මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. කැරම් බෝඩ් ආනයනයේදී මුල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට එල්ලවන චෝදනාවකට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...