අලුත් අවුරුදු සමයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කාලය ගත කරන ලද්දේ නුවරඑලිය ප‍්‍රදේශයේයි.
ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවරඑලියේ සංචාරක හොටලයක කාර්ය මණ්ඩලයක් විසින් සකස් කිරීම අගමැතිවරයා විසින් නිරීක්‍ෂණය කර ඇත.
මෙම කේක් ගෙඩිය කිලෝ 380 ක් බරින් යුතු වූ අතර දිගින් මීටර දිග මීටර් 111කි.
කේක් ගෙඩිය අගමැතිවරයා විසින් කපන ලද්දේ කඩුවකිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...