පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව වැඩිකරගැනීමට තිබූ අවස්ථාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇතැම් නිලධාරීන් විසින් හිතාමතාම මගහැර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කරයි.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් පළමු රැල්ල අවසන් වූ මොහොතේ මෙම වසංගතය අහවර වූ බව හඟවමින් ඔවුන් කටයුතු කිරීම හේතුවෙන් එම අවස්ථාව අහිමි වූ බවය.
රටේ සියලුම රසායනාගාර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබන්නේ සාම්ප්‍රදායික ක්‍රමයකට බවත්, එක් පරීක්ෂණයක ප්‍රතිඵල ලබාගැනීමට පැය අටක පමණ කාලයක් බලා සිටීමට තම වෘත්තිකයන්ට සිදුවී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
තම සංගමය යෝජනා කළ පරිදි නිවැරදි තාක්ෂණය යොදා ගන්නේ නම් පැයකදී පී.සී.ආර්. පරීක්ෂණ 90කට වඩා කළ හැකිව තිබූ බවද හෙතෙම කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...