බස්නාහිර පළාතේ කොවිඩ් -19 වෛරසය පැතිර යෑම පාලනය සඳහා යම් යම් සීමාකිරීම් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක ඒ බව සඳහන් වේ.
එහි දැක්වෙන ආකාරයට විවෘත පොළවල්, ආර්ථික මධ්‍යස්ථාන, රූපලාවණ්‍යාගාර, සහ මහජන ඒකරාශීවීම් බස්නාහිර පළාත තුළ නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
අදාළ උපදෙස් මාලාව පහතින් දැක්වේ..


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...