දේශීය පුවත්

වසර 36ක සේවය නිම කොට නොවැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මා හමු විය.

2019 මැයි 29 වන දින ගුවන් හමුදාපති ධූරයට පත් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකාවේ 17 වන ගුවන් හමුදාපතිවරයායි.
තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියාකළ ඔහු තම සේවා කාලය තුළ වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි සේවා පදක්කම, දේශපුත‍්‍ර සම්මානය, රණශූර පදක්කම (තෙවරක්ම), උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය ඇතුලූ පදක්කම් රැසක් හිමි කර ගත්තේය.
මව්බිම වෙනුවෙන් කළ විශිෂ්ට මෙහෙය අගය කරමින් ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන එක් කළෙමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More