දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක කර්තෘ මණ්ඩල සාමාජිකයකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව අදාළ ගොඩනැගිල්ලේ එම අංශය පිහිටි මහල මුද්‍රා තැබීමට ආයතන කළමනාකාරීත්වය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම මාධ්‍යවේදියා සිය රාජකාරී කටයුතු සදහා පාර්ලිමේන්තුවට මෙන්ම තවත් ප්‍රධාන ස්ථාන කිහිපයකටම ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් සියලු දෙනා හට පීසීආර් පරීක්ෂණ කිරීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදී සිටි සියලුම මාධ්‍යවේදීන්ට නිරෝධායනය වන ලෙස දැනුම් දීමක් ද කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More