බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වූ කොවිඩ් දෙවන රැල්ලට හේතුව කාරණා පිළිබඳ සොයා බැලීම සඳහා පොලීසියට උපදෙස් දීම පිළිබඳව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා විසින් නීතිපතිවරයාට ස්තූතිකොට ඇත.
මීට පෙර අමරසේකර මහතා විසින් එවැනි පරීක්ෂණයට අවශ්‍යතාවය පෙන්වා දෙමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබූ අතර එම ලිපිය ලංකා ලීඩ් විසින් ප්‍රසිද්ධ කරන ලදී.
ඒ පිළිබඳව අදහස් විමසීමේදී තවදුරටත් කරුණු දැක්වූ අමරසේකර මහතා සඳහන් කළේ වරදක් වූ විට ඊට හේතු සෙවීමෙන් තොරව වරද නිවැරදි කිරීම සඳහා නිසි පියවර ගැනීදමට නොහැකි බවය.
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...