ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට ආවා ගියා මිස කිසිදු ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් නොකළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි .
ඇමරිකාව කුමන යෝජනාවක් ගෙන ආවත් එය ශ්‍රී ලංකාවට අහිතකර නම් ඊට එකඟ නොවන බව සිය රජයේ ප්‍රතිපත්තිය බව පුන පුනා කියූ බවත් ප්‍රකාශ කරන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විපක්ෂය ගොඩ නැගූ මතය දැන් බොරු වී ඇති බවද බවද සඳහන් කරයි.
එනිසා විපක්ෂයට දැන් කට උත්තර නැති වී ඇති බව ද බවද ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...