කොරෝනා වසංගත තත්ත්වයේදී චීනය ලංකාවට කළ ආධාර උපකාර පිළිබඳව සහ චීන – ශ්‍රී ලංකා මිතු දම පිළිබඳව සිංහල භාෂාවෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ.
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින් මෙම වීඩියෝව නිකුත් කර තිබේ.
එහිදී චීන ආධාර භාණ්ඩ මත චීන, කොරියානු සහ ඉතාලි වැකි සටහන් කර ඇති ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කිරීමක් කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...