හම්බන්තොට කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇති හම්බන්තොට පැරණි රෝහලේ වෛද්‍යවරුන් හා හෙද සේවක සේවිකාවන් කිහිපදෙනෙකු ඊයේ (28 වැනිදා) පස්වරුවේ වැඩ වර්ජනයක නිරත වූහ.
හම්බන්තොට කොරෝනා රෝගී වාට්ටුවක සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල කඩිනමින් ලබා නොදුන් බව පවසමින් රෝගීන් කිහිප දෙනෙකු කලහකාරී ලෙස හැසිරීම නිසා එම රෝගීන් රෝහලෙන් ඉවත් කර වෙනත් රෝහලකට මාරු කර යවන ලෙස ඉල්ලා එම රෝහලේ වෛද්‍යවරුන් හා හෙද සේවක සේවිකාවන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...