කොළඹ කොටස් වෙළෙඳපොළේ ඊයේ (21දා) දෛනික ගනුදෙනු අවසානයේදී මිල දර්ශකවල දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ. 04 – පිිටුවට
මේ අනුව කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශක ඒකක 249 කින් සහ එස්ඇන්ඞ්පී ශ‍්‍රී ලංකා 20 දර්ශකය ඒකක 95.46 කින් පහත වැටී තිබේ.
ඊයේ දිනය අවසානයේ දී සියලූ කොටස් මිල දර්ශකය ඒකක 5,684.67 ක් ලෙසත්, එස්ඇන්ඞ්පී ශ‍්‍රී ලංකා 20 දර්ශකය ඒකක 2,292.10 ක් ලෙසත් සටහන් විය. ඊයේ දිනයට සාපේක්ෂව එය පිළිවෙළින් සියයට 4.21කින් සහ සියයට 4 කින් පහළ යෑමකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...