ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 4.2%කින් හැකිළෙනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍යය අරමුදල ඇස්තමේන්තුකර ඇති බව “ඉකොනොමිනෙක්ස්ට්” වෙබ් අඩවිය සඳහන් කරයි. එම වෙබ් අඩවියට අනුව ඉන්දියාවේ දළ දේශිය නිෂ්පාදනය 10.3%කින් හැකිලීමට නියමිතය. එසේම මාල දිවයිනේ දළ දේශීය නිෂ්පාදනයේ හැකිලීම 18.7% ක් වන බවට ඇස්තමේන්තු කර ඇති බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

නමුත් “ඉකොනොමිනෙක්ස්ට්” වෙබ් අඩවිය පවසන්නේ ජාත්‍යන්තර මුල්‍යය අරමුදලේ දත්ත වලට අනුව කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ වුවද බංගලාදේශය දළ දේශීය නිෂ්පාදනය 3.8% සීමාවේ තබා ගැනීමට සමත්ව ඇති බවයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාව 2021 වර්ෂයේදී ආර්ථික වර්ධන වේගය 5.3ක අගයකට ළඟා කර ගැනීමට සමත් වන බව ජාත්‍යන්තර මුල්‍යය අරමුදල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බව “ඉකොනොමිනෙක්ස්ට්” වෙබ් අඩවිය පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More