ව්‍යාපාරික පුවත්

පරණ කාර් අපනයනයට අවසර

October 18, 2020 11:18 am | Lanka Lead News

කෞතුක වටිනාකමකින් යුත් වාහන අපනයනය කිරීමට අවස්ථාව දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම අමුණුගම මහතා පැවැසීය.
මේ අනුව තමන් සතු පෞරාණික වටිනාකම් සහිත වාහන විදේශ ගැණුම්කරුවෙක් සිටීනම් එහි ශ්‍රී ලංකාවේ ලියාපදිංචිය අවලංගු කර විදෙස් රටවලට අලෙවි කළ හැකි බවද අමාත්‍යාවරයා පෙන්වා දුන්නේය.

“පසුගිය සතියේ සිට අප පරණ වාහන

අපනයනය කිරීමට අවසර දුන්නා.කෞතුක වටිනාකමක් තිබෙන වාහනවලට විශාල ඉල්ලුමක් බටහිර රටවල තිබෙනවා. ඒ වා ඒ රටවලට ගෙන්වා ගැනීමේ ක්‍රම වේදත් තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග කථා කරලා අපි ක්‍රම වේදයක් සකස් කළා. කාටහරි මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් ලංකාවේ පොත අවලංගු කර ඒවා පිටරටට අලෙවි කිරීමේ අවස්ථාව තිබෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More