විදේශ පුවත්

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත්, 14 හැවිරිදි බැරන් ට්‍රම්ප්ට ද කොවිඩි 19 ආසාදිතය වී ඇත.

ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි.

ජනාධිපති ට්‍රම්ප් සහ මෙලනියා දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගෙන තිබූ අතර කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් දෙදෙනා සුවය ලබා තිබේ.

අමෙරිකාවේ  මේ දක්වා ආසාදිතයන් මිලියන 8.1 ක් වාර්තා වී ඇති අතර ඉන් 221,843 කට ජීවිතය අහිමි වී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ

  ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉ...


Read More

20ට එරෙහි මහජන විරෝධය හේතුවෙන් ආණ්ඩුව පස්ස දොර විවෘත කිරීමේ නිර්ලජ්ජිත උත්සහායක-ජාතික සංවිධාන එකමුතුව

මහජන විරෝධයට හිස නමා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධන ඉදිරිපත් කරන බවට ඊයේ දිනයේදී(19) අමාත්‍යය මණ...


Read More

ජනතා ආශිර්වාදය නැතිව 20 සම්මත කිරීම පරාජයක් – මැදගොඩ අභයතිස්ස හිමි

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන ...


Read More