විදේශ පුවත්

කොරෝනාවට එරෙහිව නිපදවා ඇති ඔක්ස්ෆර්ඞ් ඖෂධයේ තෙවැනි අදියරේ ප‍්‍රතිඵල ලබන නොවැම්බර් දෙසැම්බර් කාලයේදී ලැබුණහොත් ඉක්මනින්ම වෙළෙ`දපළට නිකුත් කරනු ඇතැයි ඉන්දීය පුවත්පත් වාර්තා කරයි.

ලෝකයේ විශාලම ඖෂධ නිපදවීමේ සමාගමක් වන සේරම් ඉන්ස්ටිටුට් ආයතනය මේ සදහා සූදානමින් සිටී. 2016 කුරුළු උණ සදහා එන්නත නිපදවනු ලැබුවේද මේ සමාගම විසිනි.

යුරෝපයට හා ඇමෙරිකාවට ඉදිරියේදී උදා වන ශීත කාලගුණයත් සමග කොරෝනා වසංගතය යළිත් පැතිර යාමේ ඉඩක් ඇති නිසා ඔක්ස්ෆර්ඞ් ඖෂධයේ තෙවැනි අදියරේ ප‍්‍රතිඵල ගැන ලෝකයේ වෛද්‍ය විශේෂඥයෝ බලාපොරොත්තුවෙන් සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More