ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පිරිසක් රැගත් ගුවන් යානය සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු අසත්‍ය බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පුද්ගලික නාළිකාවක් සමග වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ කුමන යානයකින් කුමන ලෙසකින් ලංකාවට පැමිණිය ද හමුදාවේ නිරෝධායන ක්‍රියාවලියට හසුවන බවයි.
මේ සම්බන්ධයෙන් හමුදාපතිවරයා කළ පැහැදිලි කිරීමේ දී සඳහන් වුණේ බ්‍රැන්ඩික්ස් සුද්ද කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...