දේශීය පුවත්

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට වඩා වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ පශ්චාත් උපාධිය කිරීමෙන් පසු ශ්‍රේනියකින් උසස් වීම මත ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂක ධුරයට පත් කල බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගත තත්වයෙන් රට මුදා ගැනීමට විශාල කාර්ය භාරයක් කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව හිටි හැටියේම එම ධුරයෙන් ඉවත් කිරීම නිවරදි කල යුතු බවද අමාත්‍යවරිය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට අමාත්‍යංශය පරිපාලනයේ ප්‍රධානියා බැවින් එවැනි තීරණ ගැනීමේ බලයක් ඔහුට තිබෙන බව ද ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමතිට වඩා අමාත්‍යාංශ ලේකම් බලවත්ද ?

ඇමතිට වඩා අමාත්‍යාංශ ලේකම් බලවත්ද ?සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න >>>>>https://www.youtube.com/watch?v=1By0upBTPqA

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 12. Oktober 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More