මුලතිව් දිස්ත්‍රික්කය සිද්ධ වන දැව මංකොල්ලයක් වාර්තා කිරීමට ගිය දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනකුට දැව මකොල්ලකරුවන් දැඩි ලෙස පහර දී ඇති බව වාර්තා වේ.
මුලතිව් පොලිසිය මේ වනවිට ප්‍රහාරයට ගොදුරු වූ කනපතිපිල්ලේ කුමනන් සහ ෂන්මුගම් තවසීලන්ගෙන් කටඋත්තර ලබ ගනිමින් සිටී.
පසුගියදා වව්නියාවේ රාජ්‍ය උත්සවයක් අමතමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ වන්නියේ කැලෑ විනාශය බරපතළ ලෙස සිදුවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...