ඒකාධිපතිවාදයට පාර කපන 20 වන සංශෝධනය අක්‍රිය කළ යුතු බව ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනය කර සිටී.
අද (12) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංඝ සභාව පෙන්වා දී ඇත්තේ 20 වන සංශෝධනය මානව සමාජයේ දියුණු ලක්ෂණයක් වන මිනිස් චින්තනයේ නිදහසටත්, ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට අප සංඝ සභාව තීරණය කොට ඇති බවය.
එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...